Available Projects


-
Clear all filters

627 projects found 627 project found

  • රියදුරන් අවශ්‍ය ඇත.

    Posted September 7, 2023 Boralesgamuwa 0 Bids Rs -(Per Day)

    අප ආයතන රෙන්ට් අ කාර් ආයතනක් බැවින් අප ආයතන සදහා රියදුරන් අවශ්‍ය ඇත. කැම බිම නවාතැන් පහසුකම් නොමිලේ.

  • වෝටර් බේස් උප කොන්ත්‍රාත් කරුවන් අවශ්‍යයි

    Posted September 1, 2023 Boralesgamuwa 0 Bids Rs -(Per Day)

    කොළඹ ප්‍රමුඛ පෙළේ මහා පරිමාණ ඉදිකිරීම් ආයතනයක් සඳහා උප කොන්ත්‍රාත් කරුවන් අවශ්‍යයි.වෝටර් බේස් සාම්පල් මගින් ඉක්මනින් කොන්ත්‍රාත්තුව තහවුරු කරගන්න.

  • Need a Chef

    Posted September 1, 2023 Kandana 0 Bids Rs -(Per Day)

        26 wenida function ekakata pizza and fried rice chefla 2 awashyai

  • ආහාර සපයන්නෝ අවශ්යයි

    Posted September 1, 2023 Negombo 0 Bids Rs -(Per Day)

    මීගමුව, කදිරාන අවටින් තුන්වෙලටම කෑම සපයන්නෙකු අවශ්යයි

  • දර යාර ම්ලදීගන්නන් හෝ පුද්ගලයින් අවශ්‍ය

    Posted September 1, 2023 Kurunegala 1 Bid Rs -(Per Day)

        ඉඩමේ තියෙන ගස්වල අතු පමනක් යාර වලට කපා නොමිලේ ගෙන යන්න.

  • සති අන්තයේ නිවස පිරිසිදු කිරීම

    Posted September 1, 2023 Malabe 0 Bids Rs -(Per Day)

    මාලබේ නිවසට සති අන්තයේ පැමින පිරිසිදු කිරීමට කාන්තාවක අවශ්‍යයි. පැය ගණන අනුව ගෙවීම් සාකච්චා කරගැනීමට පුලුවනි.

  • Need a cleaner

    Posted September 1, 2023 Kurunegala 0 Bids Rs -(Per Day)

        වැසිකිළි සෝදා පිරිසිදු කිරීමේ කාමරය පිරිසිදු කිරීම ජවසම්පන්න සේවකයෙකු අවශ්‍යයි.

  • තොටිල්ලක් අලුත්වැඩියා කිරීමට අවශ්‍යයි

    Posted September 1, 2023 Malabe 0 Bids Rs -(Per Day)

    තොටිල්ලක සමහර parts දිරලා. අලුත්වැඩියා කිරගැනීමට අවශ්‍යයි. මාලබේ.

  • Looking for a Plumber

    Posted September 1, 2023 Wattala 2 Bids Rs -(Per Day)

    My fully equipped tiled bathroom is blocked water doesn’t drain. I need a person who can see to this problem.

  • ස්ලැබ් කොන්ක්‍රීට් කිරීම

    Posted September 1, 2023 Ja-Ela 0 Bids Rs -(Per Day)

    කොන්ත්‍රාත්කරු විසින් ශටරිම දමා කම්බි බැද කොන්ක්‍රීට් කිරීම 1. පලමු මහල 1550 sq.ft 2. දෙවැනි මහල 1550 sq.ft පඩිපෙළ සමග