SmartReach Lanka එකට අපේ Facebook/Instagram ads සහ Short-form content (Reels/TikTok) වලට creative විදියට script ලියන්න පුළුවන් දක්ෂ කෙනෙක්ව හොයනවා.
ඔයාට කරන්න තියෙන්නේ අපේ Agency එකෙන් දෙන core idea එක සහ SOPs (Standard Operating Procedures) පාවිච්චි කරලා, audience එකක් ඉක්මනින්ම attract කරගන්න පුළුවන් විදියේ සුපිරි creative output එකක් දෙන එකයි.
Key Responsibilities:
Meta Ads (Facebook/Instagram) සඳහා high-converting ad copies ලිවීම.
Short-form videos (Reels, TikTok) සඳහා short, punchy සහ engaging script ලිවීම.
අපේ SOPs සහ guidelines නිවැරදිව follow කරමින් creative concepts generate කිරීම.
Requirements:
සිංහල සහ ඉංග්‍රීසි (Sinhala & English) භාෂාවෙන් ආකර්ෂණීය ලෙස ලිවීමේ හැකියාව.
Digital marketing, ad psychology සහ modern trends ගැන මූලික අවබෝධයක් තිබීම.
දී ඇති timelines වලට අනුව වැඩ නිම කිරීමේ වගකීම.
මෙම Gig එකට දැන්ම apply කරන්න. Apply කරන විට ඔයා කලින් කරපු Script writing හෝ Ad copy samples (Portfolio)attach කරන්න
© 2026 Work.lk - All Rights Reserved. Powered by EFT Global LLC
I am a very active english and sinhala speaker and I’m also a gen z. So i know all the new trends in the market and I’m also good with writing too. And i have a very creative mind
Related