ABOUT MADHAWA WEERASINGHE

  • Madhawa Weerasinghe සමාගම් ලියාපදිංචි කිරීම/ගිණුම්කරණ / විගණන සහ බදු උපදේශක සේවා 0 reviews

Overview

සමාගම් සංස්ථාපනය කරනු ලැබේ.

Single Director Company – රුපියල් 35,000/=  සියලු ගාස්තු අඩංගු වේ.

Two Director Company – රුපියල් 40,000/=  සියලු ගාස්තු අඩංගු වේ.

ඉහත ගාස්තු වලට පහත සදහන් සේවාවන් ඇතුලත් වේ.

1) සමාගමේ නම අනුමත කිරීම

2) අයදුම්පත්‍රය , අධ්‍යක්ෂ ලියවිලි පිලියල කිරීම , සමාගම් ලේකම් ලියවිලි පිලියල කිරීම

3) සමාගමේ ව්‍යවස්ථාවලිය පිලියල කිරීම

4) සිංහල, දෙමල , ඉංග්‍රීසි පුවත්පත්වල සමාගමේ ලියාපදිංචිය ප්‍රසිද්ද කිරීම

5) රජයේ ගැසට් පත්‍රයේ සමාගමේ ලියාපදිංචිය ප්‍රසිද්ද කිරීම

6) සමාගමේ ලියාපදිංචි කිරීමේ අයදුම්පතේ සහතික කල පිටපතක් ලබා දීම (සමාගම් රෙජිස්ට්‍රාර් සහතික කල)

7) සියලු රජයේ ගාස්තු ඇතුලත් වේ
 

අමතර සේවාවන්

• Tax Consultancy / Preparation of Tax Returns for
VAT, SVAT, NBT, ESC, WHT, Income taxes, PAYE

• බදු වාර්තා සකස්කිරීම සහ බදු උපදේශණ සේවා 
VAT, SVAT, NBT, ESC, රදවාගැනීමේ බදු(WHT),අදායම් බදුඋපයනවිට ගෙවීමේ බදු(PAYE)

• Company Incorporation and Secretarial works
• නව සමාගම් සංස්ථාපනය හා සමාගම් ලේකම් කටයුතු

• Audit, Assurance and Internal Audit services
• විගණනය සහ අනුබධිත සේවා

• Preparation of Project Reports / Business Reports
• ව්යාපෘති වාර්තාව්යාපාර වාර්තා සැකසීම / ව්යාපාර උපදේශණ සේවා

• Book Keeping, Preparing of Financial Statements & Management Accounts
• පොත් තැබීමකළමනාකරණ ගිණුම් හා මුල් ප්රකාශන පිළියෙළ කිරීම

• Payroll Management and EPF, ETF matters.
• වැටුප් හා වේතන කළමණාකරණ සේවා සහ EPF, ETF සමබන්ධිත සේවාවන්.
• Introducing/Training on Accounting Software Systems

M.A. Weerasinghe

Bsc.Accountancy (Special) , ACA , FTII, MAAT 
Chartered Accountant, 
Registered Company Secretary.

T: + 94-0777-423171 | M: + 94-070-3777184

E: taxacco83@gmail.com | https://brilliantmanagementservices.com/

Head Office  : No.37/3,Attidiya Road,Kawdana, Dehiwala 
Branch :420 1/B,Rammuthugala
 | Kadawatha, Sri Lanka

Work History (0)

    There are no activities yet.

Portfolio (2 items)

INFO

  • Hourly Rate: Rs 2,500.00
  • Rating:
  • Experience: 15 years experience
  • Projects worked: 0
  • Total earned: Rs 0.00
  • Country: