Hi, I’m a young creator from Kurugala (A/L Student – 17y).
ම Product Photos, Jewellery Photos Pure White Background (#FFFFFF) වලට හදලා දෙනවා. E-commerce (Daraz, Facebook Shop) වලට ගැලපෙන විදියට 3000px HD Quality එකෙන්.
🔹 මම කරන දේවල්:
– Photo Background Removal / White Background
– Jewellery / Product Photo Editing
– Logo Design & Logo Background Remove (PNG)
– Snapseed / Photoroom / Picsart Expert
මගේ Phone එක Blackview, ඒත් මම 100% Professional Quality එක දෙනවා. Dust ඉවත් කිරීම, Colour Correction, High Quality JPEG + PSD ලබා දෙනවා.
✅ අඩු මුදලට, ඉක්මනින්, හරියටම වැඩේ කරලා දෙනවා.
උත්සාහ කරලා බලන්න – Sample එකක් FREE හදලා දෙන්නම්!
Contact කරන්න, අපි කතා කරමු.
© 2026 Work.lk - All Rights Reserved. Powered by EFT Global LLC