ABOUT RUWAN SIRIWARDHANA

  • RUWAN Siriwardhana සිංහල සහ ඉංග්‍රීසි ලිපි ලේඛන ටයිප් කිරීම 0 reviews

Overview

මම රුවන් සිරිවර්ධන. මම දැනට වසර තුනක සිට මහනුවර රජයේ ආයතනයක සේවය කරනවා. මම එම ආයතනයේ ලිපි ලේඛන ආදිය පරිගනකයෙන් යතුරුලියනය කිරිමේ කටයුතු සිදු කරනවා. මම උසස්පෙල වානිජ අංශයෙන් අධ්‍යාපනය හදාරා ඇති අතර B 2 යි c ක් ලබාගෙන තිබෙනවා. ජාතික ආධුනිකත්ව හා කාර්මික පුහුනු කිරීම් අධිකාරියේ මාස 6ක පරිගනක පුහුනුව ලබා අම්පාර නියෝජ්‍ය ඉඩම් කොමසාරිස් කාර්යාලයේ මාස 6ක් පරිගනකකරනය පිිලිබදව ප්‍රායෝගික පුහුනුව ලබා ඇත. ඕනෑම  සිංහල හා ඉංග්‍රීසි ලේඛනයක් ඉතා ඉක්මනින් ටයිප් කර දීමට පුුලුවන්.

Work History (0)

    There are no activities yet.

INFO

  • Hourly Rate: Rs 0.00
  • Rating:
  • Experience: 0 years experience
  • Projects worked: 0
  • Total earned: Rs 0.00
  • Country: