මගේ නම අර්ජුන,
මම photoshop මෘදුකාංගය පිලිබද හසල දැනුමකින් යුක්ත පුද්ගලයකි. මට මේ පිලිබදව තියුනු ඇසකින් හා කලාත්මක ඇසක් ඇති අතර මට මේ පිලිබදව අවුරුදු 3ක අද්දැකීම්ද ඇත.
ඔබට අවශ්‍ය ඕනෑම මොහොතක නිශ්චිත වේලාවට සද දිනට මගේ සේවාව මගේ උපරිම අයුරින් කිරීමට මම ඇප කැප වී වැඩ කරමි.
© 2026 Work.lk - All Rights Reserved. Powered by EFT Global LLC