Any work if you need and I do it in best of my level.
ඔබට අවශ්‍ය පරිඝණක ආශ්‍රිත කටයුතු ඉතා සාධාරණ හා විස්වාසවන්තව ඉතා ඉහල ගුණාත්මක භාවයකින් වගකීමක් සහිතව කරගැනීමට.
1ශ්‍රේණියේ සිට 11ශ්‍රේණිය දක්වා සියළුම විෂයයන් නව නිර්දේශයට අනුව සැකසුනු නිබන්ධන ඇතුලත්ව සරළ සහ අමතර දැනුමද ඇතුලත්ව ඉතා සාධාරණ මිලට කණ්ඩායම් හා තනි පුද්ගල වශයෙන් උගන්වනු ලැබේ.(බස්නාහිර පලාත තුල සහ සබරගමුව පලාත තුල)
© 2026 Work.lk - All Rights Reserved. Powered by EFT Global LLC