ABOUT LASANTHA KALUM JAYASOORIYA

  • LASANTHA KALUM JAYASOORIYA මට ආර්ටිකල් ලියන්න/ස්ක්‍රිප්ට් එකක් හදන්න/පරිඝණක සාමාන්්‍ය දැනුම ඇති බවත් ඕනෑම ස්කිල් එකක් කිරීමේ හැකියාව තියනවා/ වෑල්ඩින් වැඩ 0 reviews

Overview

ආයුබෝවන් ඔබට

මම ලසන්ත කැලුම් මගේ ගම කැරුණෑගල නාරම්මලයි. වයස අවුරුදු 40යි. රැකියාව වශයෙන් යුද හමුදාවේ සේවය කර යුද්දෙන් මෝටාර් එකක් වැදිලා ආබාධිත වෙලා දැනට වෛද්‍ය හේතුන් මත විශ්‍රාම ගොස් නිවසට වී සිටියි. පාසල් යන වයසේ දරුවන් දෙදෙනෙක් සිටිමි. නිකන් ඉන්න එකේ මොනම හෝ දෙයක් කරන්න පුලුවන් වෙයි කියා සිතනවා. ස්තුතියි ඔබට.

Work History (0)

    There are no activities yet.

INFO

  • Hourly Rate: Rs 200.00
  • Rating:
  • Experience: 5 years experience
  • Projects worked: 0
  • Total earned: Rs 0.00
  • Country: