ආයුබෝවන් ඔබට
මම ලසන්ත කැලුම් මගේ ගම කැරුණෑගල නාරම්මලයි. වයස අවුරුදු 40යි. රැකියාව වශයෙන් යුද හමුදාවේ සේවය කර යුද්දෙන් මෝටාර් එකක් වැදිලා ආබාධිත වෙලා දැනට වෛද්‍ය හේතුන් මත විශ්‍රාම ගොස් නිවසට වී සිටියි. පාසල් යන වයසේ දරුවන් දෙදෙනෙක් සිටිමි. නිකන් ඉන්න එකේ මොනම හෝ දෙයක් කරන්න පුලුවන් වෙයි කියා සිතනවා. ස්තුතියි ඔබට.
© 2026 Work.lk - All Rights Reserved. Powered by EFT Global LLC