මම නිර්මාණි මීගහවත්ත.මගේ වයස අවුරුදු 29යි.මම දැනට පදිංචි වී සිටින්නේ මාතර කඹුරුපිටිය ප්‍රදේශයේ ය.මගේ අම්මා ගුරුවරයෙකි.පියා රැකියාවක් නොකරන අතර ඔහු එකතැන් වී සිටින ආබාධිත පුද්ගලයෙකි.මට සහෝදර සහෝදරියන් නොමැති අතර මා තනියම මේ දෙදෙනා බලාගෙන සිටිනු ඇත.අම්මාද දියවැඩියා රොගයෙන් පෙලෙයි.
මට රැකියාවක් නොමැති අතර.මව උපයන මුදලින් අපි ජීවත් වන්නෙමු.මම විශේෂ සුදුසුකමක් ලෙස ඩිප්ලෝමාවක් කර ඇත.රැකියාවක් කිරීමට ආශා කලත් පියාගේ වැඩ නිසා යාමට අපහසු ය.
© 2026 Work.lk - All Rights Reserved. Powered by EFT Global LLC