මගේ නම ලක්ශිත උශාන් .මම පරිඝණක තාක්ශන වේදය හදාරා තිබේ.කාර්‍යාලයක් තුල සිදු කරන පරිඝණක කාර්‍යන් පිලිබඳ මූලික දැනුමක් මා සතුව ඇත.accounts, Photoshop Design, Web Developing, යන කාර්‍යන් පිලිබදව හා රජයේ සේවා සහතිකයක්ද මා සතු වේ
© 2026 Work.lk - All Rights Reserved. Powered by EFT Global LLC