මම ඉමේශා සිතාරී. මන් දැනට රැකියාවක් කරන ගමන් ඉන්නෙ . මේ දිනවල පවතින ආර්තික තත්වය නිසා මන් ලබා ගන්න වැටුප පවුලේ වියදමට මදි නිසා මෙම වෙබ්සයිට් එකෙන් රැකියාවක් සොයාගැනිමට තිරනය කලා. මට දවසට පැය 4ක් වැඩ කරන්න පුලුවන් . ඩේටා එන්ටරින් වැඩේ මට පහසු වෙයි කියලා හිතනවා. මෙම කරුනු සලකාබලා මට සුදුසු රැකියාවක් ලබාදෙන මෙන් ඔබ ආයතනයෙන් මා කාරුනිකව ඉල්ලා සිටිමි .
ස්තූතියි.
© 2026 Work.lk - All Rights Reserved. Powered by EFT Global LLC