Video editing, photo editing, poster desing , advertiesment desing ,website creating (font end ) වගේ දේවල් ලේසියෙන් ඉක්මනින් කරල දෙන්න පුලුවන් ( කලින් ස්ථාන කිහිපයක වැඩ කරලා තියෙනවා… ) ඉතින් මම හිතනවා ඔයාගේ වැඩෙත් ලේසියෙන් ඉක්මනින් සාදාරන මිලකට පිලිවෙලකට කරගන්න හොදම employee මම කියලා… ස්තූතියි.🤍
© 2026 Work.lk - All Rights Reserved. Powered by EFT Global LLC