මගේ නම කනිෂ්ක පිරිස්.
මගේ වයස 26.
මගේ පදිංචිය කළුබෝවිල.
මං දැනට පෞද්ගලික ආයතනයක රැකියාවක් කරන අතර ඊට අමතරව ඔබට ඇති කුඩා කාර්යන් කර ගැනීමෙන් අමතර අදායමක් ලබා ගැනීමට උත්සාහ කරනවා. විශ්වාසබවය හා සාදාරනව ඔබේ කටයුතු සම්පුර්ණ කරදීමට බලාපොරොත්තු වෙම්.
© 2025 Work.lk - All Rights Reserved. Powered by EFT Global LLC