මම creative Photo & Video Editor කෙනෙක්. Photo retouching, background remove කිරීම, thumbnail design, color correction සහ YouTube / social media video editing කරනවා. Quality වැඩ සහ ඉක්මන් delivery එක මගේ ප්‍රමුඛතාවයයි. ඔබගේ project එක professional විදියට complete කරලා දීමට සූදානම්.
© 2026 Work.lk - All Rights Reserved. Powered by EFT Global LLC