ABOUT P IMESHA

  • P imesha AAT, 1year chartered business level qualified 0 reviews

Categories

Overview

“Hi, මම AAT සම්පූර්ණ කරපු කෙනෙක්. මට QuickBooks, Xero සහ MS Excel පිළිබඳ හොඳ පළපුරුද්දක් තියෙනවා. ඔබේ ව්‍යාපාරයේ පරණ බිල්පත් ඇතුළත් කිරීමට (Data Entry), Accounts Update කිරීමට හෝ Excel sheet එකක් සකස් කර ගැනීමට හදිසි වැඩක් තියෙනවා නම් මට අද/හෙට ඇතුළත කරලා දෙන්න පුළුවන්. සාධාරණ මුදලක් අය කරන්නේ. Inbox message එකක් දාන්න. ස්තූතියි!”

Work History (0)

    There are no activities yet.

INFO

  • Hourly Rate: Rs 0.00
  • Rating:
  • Experience: 0 years experience
  • Projects worked: 0
  • Total earned: Rs 0.00
  • Country: