ABOUT HIRUNI

  • Hiruni Accounting. 0 reviews

Overview

ආයුබෝවන්, මගේ නම හිරුණි මදුෂානි. මගේ වයස අවුරුදු 19යි. මම සාමාන්‍ය පෙළ විභාගයෙන් ‘A’ සාමාර්ථ 6ක් සහ ‘C’ සාමාර්ථ 3ක් ලබා සමත්වී, උසස් පෙළ වාණිජ අංශයෙන් (Commerce) අධ්‍යාපනය හදාරා තිබෙනවා. උසස් පෙළ ප්‍රතිඵල තාම නිකුත්වී නොමැත.

මම මගේ වෘත්තීය මට්ටම ඉහළ නංවා ගැනීම සඳහා CMA Sri Lanka ආයතනයෙන් Certified Accounting Technician (CAT) පාඨමාලාව 2025 වසරේදී සාර්ථකව අවසන් කර තිබෙනවා. මම මූල්‍ය සහ ගිණුම්කරණ (Accounting & Bookkeeping) ක්ෂේත්‍රය පිළිබඳ මූලික හා ප්‍රායෝගික දැනුමකින් යුක්තයි.

ගිණුම්කරණ දැනුමට අමතරව, මට හොඳ සන්නිවේදන කුසලතා (Communication Skills) ඇති අතර, පාසල් සමයේ ක්‍රීඩාවල නියැලීම නිසා කණ්ඩායමක් ලෙස වැඩ කිරීමේ හැකියාව (Teamwork) සහ නායකත්ව ගුණාංග මම දියුණු කරගෙන තිබෙනවා.

මගේ ශක්තිමත් ගිණුම්කරණ දැනුම සහ සන්නිවේදන කුසලතා හරහා ඔබේ ආයතනයේ මූල්‍ය හෝ අලෙවිකරණ අංශයට උපරිම දායකත්වයක් ලබා දෙමින්, ආයතනයේ සංවර්ධනයට දායක වීමයි මගේ අරමුණ.”

Work History (0)

    There are no activities yet.

INFO

  • Hourly Rate: Rs 0.00
  • Rating:
  • Experience: 0 years experience
  • Projects worked: 0
  • Total earned: Rs 0.00
  • Country: