ABOUT GAYAN

  • Gayan Project Report Writing & Accounting Supports 0 reviews

Overview

Hello there

After I completed my graduation, I worked at several industries as an accountant then ship to government authority as business consultant. All those 14 years’ experience combined with industrialist and business with their financial counselling. Also done hundreds of project reports, feasibility reports with trust and accurately.

I hope you can earn my experience to develop your entity as you wish

Thank you for visit ( Call :Gayan 077 – 270 35 59)

 

මා වානිජවේදී උපාදිය ලබා ගැනීමෙන් පසුව ව්‍යාපාර කිහිපයකම ගණකාධිකාරීවරයෙකු ලෙස සේවය කළ අතර මේ වන විට රජයේ විධායක නිළධාරියෙකු ලෙස ව්‍යාපාර උපදේශණ ක්ෂේත්‍රෙය් සේවයේ නියුතුව ඇත.වසර 14 කට අධික මාගේ පළපුරුද්ද තුළින් ව්‍යාපෘති වාර්ථා හා ශක්‍යතා වාර්ථා සිය ගණනක් සම්පාදනය කර ඇති අතර විවිධ සුළු හා මධ්‍ය පරිමාණයේ ව්‍යාපාර සඳහා අවශ්‍ය ගිණුම්කරන සහයෝගය ලබා දී ඇත. ඒ අතර බදු උපදෙස් ලබා දීම, සේවක ගැටළු විසදීම, පරිගණකගත ගිණුම්කරන ක්‍රම හදුන්වා දීම ආදිය පෙන්වා දිය හැකිය.

එසේ නම් ඔබටත් එකී සේවාවන් ලබා ගැනීමට දැන්ම අමතන්න ( ගයාන් -077-270 35 59 )

ඔබට ස්තූතියි        

Work History (0)

    There are no activities yet.

INFO

  • Hourly Rate: Rs 0.00
  • Rating:
  • Experience: 0 years experience
  • Projects worked: 0
  • Total earned: Rs 0.00
  • Country: