ABOUT LASINDU DILSHAN

  • Lasindu Dilshan Graphic Design 0 reviews

Overview

Hi there! I’m Dilshan 👋

I am a passionate and detail-oriented Graphic Designer dedicated to creating impactful visual solutions. I help brands and individuals turn their ideas into stunning, high-quality designs that capture attention and communicate message clearly.

My Graphic Design Services Include:

  • 🎨 Brand Identity: Logos, brand guidelines, and business cards.

  • 📱 Social Media Design: Eye-catching posts, stories, and banner designs.

📄 Print & Digital Layouts: Flyers, brochures, posters, and PDF designs. 

I focus on delivering clean, modern, and professional designs on time. Let’s collaborate to elevate your brand and bring your creative vision to life! Feel free to send me a message.

 

ආයුබෝවන්! මම දිල්ශාන්👋

මම නිර්මාණශීලී සහ වෘත්තීය මට්ටමේ Graphic Designer කෙනෙක්. ඔබගේ ව්‍යාපාරයට හෝ පුද්ගලික සන්නාමයට (Brand) අවශ්‍ය සියලුම ග්‍රැෆික් නිර්මාන ඉතා ආකර්ශනීය ලෙස සහ උසස් ප්‍රමිතියෙන් යුතුව සකස් කර දීමට මම සූදානම්.

මා විසින් ලබාදෙන Graphic Design සේවාවන්:

  • 🎨 Social Media Designs: ෆේස්බුක්, ඉන්ස්ටග්‍රෑම් ඇතුළු සමාජ මාධ්‍ය සඳහා ආකර්ශනීය පෝස්ට් සහ බැනර් නිර්මාණය.

  • 🏷️ Logo & Branding: ව්‍යාපාරයට අනන්‍ය වූ ලෝගෝ (Logos) සහ සන්නාම සැලසුම්කරණය.

  • 📄 Print Designs: පත්‍රිකා (Flyers), පොස්ටර් (Posters) සහ බ්‍රෝෂර් (Brochures) සැලසුම් කිරීම.

සෑම නිර්මාණයක්ම නියමිත වේලාවට සහ පාරිභෝගික රුචිකත්වයට උපරිමයෙන් ගැලපෙන ලෙස නිම කිරීම මගේ වගකීමයි. ඔබගේ ඊළඟ Project එක සාර්ථක කරගැනීම සඳහා අදම මාව සම්බන්ධ කරගන්න!

Work History (0)

    There are no activities yet.

INFO

  • Hourly Rate: Rs 0.00
  • Rating:
  • Experience: 0 years experience
  • Projects worked: 0
  • Total earned: Rs 0.00
  • Country: