මම ගැන කියන්නේ මම දැනට කුරිය සේස් එක් වැඩ කරනවා ාමාන්‍ය ලොකු පඩියක් ගන්නේ නැහැ තිස් දාහක් වගේ පඩියක් හම්බෙනවා. ඒක වැඩ කරන ගමන් තමයි බැලුවේ මේ වෙන ජොබ් එකක් කරන්නපාට් ටයිම් වගේ පොඩි ගාණක් හොයා ගන්න පුළුවන් නම් ඇත්තටම මට මේ ලොකු හයියක් මේ වෙලාවේ
© 2026 Work.lk - All Rights Reserved. Powered by EFT Global LLC