මම සිංහල සහ ඉංග්‍රීසි භාෂා දෙකෙන්ම ඉතා වේගවත්ව සහ නිවැරදිව ටයිප් කිරීමේ හැකියාව ඇති අයෙක්මි. මට MS Word, Excel සහ Google Sheets හරහා දත්ත ඇතුළත් කිරීමේ (Data Entry) පළපුරුද්ද ඇත. ලබා දෙන කාර්යය නියමිත වේලාවට උපරිම විශ්වාසයකින් යුතුව නිම කර දීමට මම බැඳී සිටිමි.”
© 2026 Work.lk - All Rights Reserved. Powered by EFT Global LLC