ශබ්ද විකාශණ කේෂතුයේ වසර 35 ක පලපුරුද්ද මහජන ඇමතුම් පද්ධති සම්බන්දව විශේෂ පලපුරුද්දක් ඇත වීඩියෝ කරණය සංස්මකරණය පිළිබද මහරගම තරුණ සේවා සභාවේ නිස්කෝ වීඩියෝ පාඨමාලාව හදාරා ඇත ශබ්ද ඉංජිනේරු පුහුණුව ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ පුහුණුව ලබා ඇත ඩිජිටල් මික්සර් පිළිබද දැනුම ඇත
© 2026 Work.lk - All Rights Reserved. Powered by EFT Global LLC