💻 Typing Job එකක් සොයමි
මම typing job එකක් සොයමින් සිටිමි. 📝
සිංහල / English typing, data entry, document typing වැනි වැඩ කිරීමට හැකියාව ඇත.
🏠 Online / Work From Home අවස්ථා සලකා බලමි.
⏰ Part-time හෝ Full-time වැඩ කළ හැකිය.
Typing job එකක් හෝ සුදුසු online job අවස්ථාවක් තිබේ නම් කරුණාකර මට inbox message එකක් දමන්න.
ස්තූතියි! 🙏
© 2026 Work.lk - All Rights Reserved. Powered by EFT Global LLC